![1 horana logo 1 horana logo](https://doa.gov.lk/wp-content/uploads/elementor/thumbs/1-horana-logo-oqwfnl4anjdwdqvcv1eu1g9yhhe38nrsm7r7dswm4q.jpg)
- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- E- Mail : doadfrd@gmail.com
- Telephone :(+94) 0812 030 040
- Fax :(+94) 0812 030 048
Grape fruit(පැඟිරි කුලයේ ශාක)
කුලය : Rutaceae
විශේෂය : Paradisi
උද්භිද විද්‍යාත්මක නාමය Citrus paradisi
![](https://doa.gov.lk/wp-content/uploads/2020/07/grapefruit-benner-1.jpg)
- ගෙඩි දොඩම් වලට වඩා විශාල වුවද ජම්බෝල වලට වඩා කුඩා වේ.
- ඕවලාකාර හෝ රවුම් හැඩැතිය.
- පැසුනු ගෙඩිවල පොත්ත සිනිඳුය. දිලිසෙන ස්වභාවයක් ඇත.
- ලා කොළ හෝ කහ පාටය.
- යුෂ ප්‍රමාණය අධිකය.
දේශිය වර්ගයේ ග්‍රේප් පෘෘට් ඵල
දේශීය වර්ග
- ගෙඩියක බීජ 5-7ක් ඇත.
- මාංශලය සුදු පැහැතිය.
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/හදුන්වා-දුන්-තොම්සන්-පින්ක්-ඵල-300x291.jpg)
පාංශු හා දේශගුනික අවශ්‍යතා
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/මනාව-වැඩුණු-ශාකයක්-300x291.jpg)
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/සාර්ථක-බද්ධ-පැළයක්-300x291.jpg)
සාර්ථක බද්ධ පැළයක්
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/වල-පිරවීම-1-300x291.jpg)
වල පිරවීම
ගස් පුහුණු කිරීම හා කප්පාදුව
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/ගස-පුහුණු-කරන-අයුරු-300x291.jpg)
ගස පුහුණු කරන අයුරු
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/කප්පාදු-කිරීම-300x291.jpg)
කප්පාදු කිරීම
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/කප්පාදු-කිරිමට-අවශ්‍ය-ශාකයක්-300x291.jpg)
කප්පාදු කිරිමට අවශ්‍ය ශාකයක්
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/කැපුම්-තුවාලවල-ආලේප-කරන-දිලීරනාශකය-300x291.jpg)
කැපුම් තුවාලවල ආලේප කරන දිලීරනාශකය
පොහොර යෙදිම
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/යෙදීමට-පෙර-පොහොර-මිශ්‍රණය-කලවම්-කිරීම-300x291.jpg)
යෙදීමට පෙර පොහොර මිශ්‍රණය කලවම් කිරීම
වල් මර්දනය
ග්‍රේප්පෘෘට් වගාවට මුළු ක්‍රේෂ්ත්‍රයම වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම අවශහ් නොවේ. ගස් වටා අතු ඇති කොටස පමණක් වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම ප්‍රමාණවත්ය. ඉතිරි කොටසේ වැඩෙන වල්පැළ කැති ගැසීමෙන් කපා ප්‍රමාණවත්ය.
වල් මර්දනය කිරීමේදි කඳේ පාදස්ථයට හා මුල්වලට හානි නොවන සේ එය කල යුතුය. කඳට හානි සිදුවුව හොත් පාදස්ථ කුණුවීමේ රෝගය පහසුවෙන් ඇතිවිය හැක. එබැවින් වසුන් යොදා හෝ පැරකොටි වැනි වල් නාශකයක් යොදා ගස වටා වල් මර්දනය වඩාත් සුදුසුය.
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/වැඩුණු-ගසකට-පොහොර-යොදා-ඇති-අයුරු-300x291.jpg)
වැඩුණු ගසකට පොහොර යොදා ඇති අයුරු
ජල සම්පාදනය
හොඳ වර්ධනයකට වසර පුරාම හොඳ ජල සැපයුමක් තිබිය යුතුයි. මල් හට ගැනීමට පෙර කෙටි වියළි කාලයක් තිබීම වඩා සුදුසු වුවද මල් හටගත් පසු හොඳ අස්වැන්නක් සඳහා ගෙඩි පැසෙන තුරුම පසේ තෙතමනය පවත්වාගෙන යාම සුදුසුය.
වසුන් යොදා ජල සම්පාදනය කිරීම
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/බිංදු-ජල-සම්පාදනය-යොදා-ගැනිම-300x291.jpg)
බිංදු ජල සම්පාදනය යොදා ගැනිම
ගෙඩි හටගැනීම ප්‍රමාද වීම
හොදින් වැඩී ඇතත් සමහර ගස්වල ගෙඩි හට ගැනීම සිදු නොවීම වගා කරුවන්ට විශාල ගැටළුවකි.
මෙවැනි ගස්වල ගෙඩි හට ගැනීම උත්තේජනය කර ගැනීම සඳහා පහත සඳහන් කටයුතු එකක් හෝ කිහිපයක් අනුගමනය කිරීම අවශ්‍ය විය හැකිය.
- ගසට හොදින් හිරු එළිය ලැබීමට සලස්වන්නමේ සඳහා ගසට සෙවන ඇතිවන වෙනත් ගස්වල අතු කපා ඉවත් කරන්න.
ගසේ පොතු තීරු ඉවත් කිරීම
- ගසේ ප්‍රධාන අතුවල පොල් ලෙලි වැනි දෑ එල්ලන්න. මෙවිට එම අතුවලට හොදින් එළිය ලැබේ. නමුත් මෙය කළ යුත්තෙ අතුවලට හානි නොවන පරිදිය.
- ප්‍රධාන අතු කිහිපයක කඳේ තැනින් තැන පොතු තීරු ඉවත් කරන්න. නමුත් සම්පූර්ණ වලයක ආකාරයකට පොත්ත ඉවත් කිරීම සුදුසු නැත.
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/අතුවලට-බර-ද්‍රව්‍යක්-එල්ලීම-300x291.jpg)
බහු කළලතාවය (එක බීජයකින් පැළ කිහිපයක් හට ගැනීම) නොමැති හෙයින් බීජවලින් හටගනුයේ ලිංගිකව හටගන්නා පැළ පමණ. මෙම පැළවලින් පිහිටුවන වගා ඒකාකාරී නොවන අතර ලැබෙන ඵලවල ගුණාත්මය ද විවිධය. මේනිසා උසස් ගුණාත්මයෙන් යුතු පැළ සහිත ඒකාකාරී වගාවක් ඇතිකර ගැනීමට වර්ධක ප්‍රචාරක ක්‍රම (බද්ධ ක්‍රම) මඟින් නිපදවාගත් පැළ සිටුවිය යුතුයි.
![](https://agridpt.w3dtec.net/wp-content/uploads/2020/07/නෙලීමට-ආසන්න-අවස්ථාවේ-ඇති-ඵල-300x291.jpg)
නෙලීමට ආසන්න අවස්ථාවේ ඇති ඵල
තේරීම හා වර්ග කිරීම
පහත කරුණ සලකා බලා වර්ග කිරීම කළ යුතුය.
- විශාලත්වය
- පැහැය
- යාන්ත්‍රික හානි හා කෘමි හානි
- ලෙඩ රෝග ආසාදන හා විකෘති
- මේරීමේ ප්‍රමාණය
නියමිත අවස්ථාවේ දී නෙලාගත් ඵල
- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- Email : doadfrd@gmail.com
- Telephone : (+94) 0342261323
- Fax : (+94) 0342261323
- Open : Mon to Fri - 8.30am to 4.30pm (Saturday & Sunday Closed)
Useful Links
Sri Lanka Council for Agricultural Research Policy(CARP)
Government Information Centre More Links…
Address : Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.
Email : doadfrd@gmail.com
Telephone : (+94) 0342261323
Fax : (+94) 0342261323
Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)