FRDI Programs – S

FRDI- Horana LOGO

තාක්ෂණික වැඩසටහන්

ආයතනික සැලැස්ම අනුව වැඩසටහන් සාරාංශය (2020 – 2030)

(01).OFC හි ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීම සඳහා වැඩි දියුණු කළ ප්‍රභේද සහ ඒ ආශ්‍රිත තාක්‍ෂණයන් තුළින් තිරසාර නිෂ්පාදනය සහ ඵලදායිතාව ඉහළ නැංවීම.


(02).OFC ප්‍රභේද වල ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස සැපයීම සහතික කිරීම සඳහා.


(03).නව ඵලදායි තාක්‍ෂණ හුවමාරු කර ගනිමින් දැනුම වැඩි කර ගනිමින් වියලි කලාපීය ගොවීන්ගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම.


(04).පරිසර හිතකාමී ශාක ආරක්‍ෂක තාක්‍ෂණ ලබා දීම.


(05).පසු අස්වනු හානිය අවම කිරීම සහ අගය එකතු කිරීම වැඩි කිරීම.

අප අමතන්න