තාක්ෂණික වැඩසටහන්
ආයතනික සැලැස්ම අනුව වැඩසටහන් සාරාංශය (2020 – 2030)
(01).OFC හි ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීම සඳහා වැඩි දියුණු කළ ප්‍රභේද සහ ඒ ආශ්රිත තාක්ෂණයන් තුළින් තිරසාර නිෂ්පාදනය සහ ඵලදායිතාව ඉහළ නැංවීම.
(02).OFC ප්‍රභේද වල ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස සැපයීම සහතික කිරීම සඳහා.
(03).නව ඵලදායි තාක්ෂණ හුවමාරු කර ගනිමින් දැනුම වැඩි කර ගනිමින් වියලි කලාපීය ගොවීන්ගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම.
(04).පරිසර හිතකාමී ශාක ආරක්ෂක තාක්ෂණ ලබා දීම.
(05).පසු අස්වනු හානිය අවම කිරීම සහ අගය එකතු කිරීම වැඩි කිරීම.
අප අමතන්න
- ලිපිනය: පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය, කනන්විල, හොරණ , ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : doadfrd@gmail.com
- දුරකථන : +94 342 261323
- ෆැක්ස් : +94 342 261323
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)