- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- E- Mail : doadfrd@gmail.com
- Telephone :(+94) 0812 030 040
- Fax :(+94) 0812 030 048
Sapota / Sapodilla
Manilkara zapota (L.) P. Van Royen
Family :- Sapotaceae
The web pages in English Language are under construction and will be available soon…
දේශගුණික අවශ්‍යතා
වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1250-2500 දක්වා ලැබෙන මධ්‍යස්ථ උෂ්ණත්වයක් දරන ප්‍රදේශ සැපදිල්ලා වගාවට වඩාත් සුදුසු වේ. ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා වියළි කලාපයේ දක්නට ලැබේ. විවිධ දේශගුණික තත්ත්ව යටතේ සාර්ථකව වැඬේ. වියළි කාලගුණ තත්ත්වයන්ට ද හොඳින් ඔරොත්තු දෙයි.
ප්‍රචාරණය
බීජ මඟින්, බද්ධ කිරීම මඟින් (කූඤ්ඤ බද්ධය) හා ලේයර් ක්‍රමයට අතු කැබලි වල මුල් අද්දවා ගැනීම මඟින් ප්‍රචාරණය කෙරේ.
අස්වැන්න
සැපදිල්ලා ගසෙහි වසරකට දෙවරක් ඵල හට ගනී. මල් හටගන්නේ මාර්තු – මැයි හා ඔක්තෝබර් – නොවැම්බර් මාස වලදීය. සමහර විශේෂවල වසර පුරාම මල් හා ඵල හටගැනීම දැකිය හැක. මේරූ ගෙඩි ළපටි ගෙඩිවලින් වෙන්කොට හඳුනා ගැනීම අපහසු බැවින් අස්වනු නෙලීමේදී පැසුණු ගෙඩි නෙලා ගැනීමට සැලකිලිමත් විය යුතුය.
- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- Email : doadfrd@gmail.com
- Telephone : (+94) 0342261323
- Fax : (+94) 0342261323
- Open : Mon to Fri - 8.30am to 4.30pm (Saturday & Sunday Closed)
Useful Links
Sri Lanka Council for Agricultural Research Policy(CARP)
Government Information Centre More Links…
Address : Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.
Email : doadfrd@gmail.com
Telephone : (+94) 0342261323
Fax : (+94) 0342261323
Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)