07. Agricultural Research Station – Muthukandiya -Si

කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය - මුතුකණ්ඩිය

හැදින්වීම

1984.11.14 දින ඕස්ට්‍රෙලියානු රජයේ ආධාර යටතේ වියළි කලාපීය බෝග සංවර්ධනය සදහා ආරම්භ කරන ලද්දකි.

ආයතනයේ ඉතිහාසය

1984 ග්ලිරිසීඩියා,ඉපිල් ඉපිල් වැනි ශාක වර්ග වගාකර පර්යේෂණ නිලධාරී මහත්මයෙකු යටතේ විවිධ පර්යේෂණ කරන ලදී.ඉන්පසු අතිරේක ආහාර බෝග හා එළවළු (බඩ ඉරිගු,රටකජු,කව්පි,මුං ඇට,තල සමගින් එළවළු වර්ග) ආදර්ශන කිරීමෙන් අනතුරුව තෘණ වර්ග වගා කිරීමේ ආදර්ශනද පවත්වා ඇත.කාලීනව විවිධ ආදර්ශන වර්ග ක්‍රියාත්මක කිරීමෙන් පසු 2013 වසරේ සිට උෘණ භාවිත පලතුරු හා විවිධ පලතුරු වර්ග වගා කර විවිධ පර්යේෂණ කිරීමේ කටයුතු සදහා වර්තමානයේ කටයුතු කරමින් පවතී.

උප ඒකක ප්‍රධානී

ඩබ්ලිව්.ආර්.යූ.වීරසිංහ මයා

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) -




ස්ථානභාර නිලධාරී

අප අමතන්න