කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය - මදුරුකැටිය
මෙය මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තුළ මදුරුකැටිය ග්‍රාම නිළධාරී වසමේ පිහිටා ඇත. හෙක්ටයාර 16 ක භූමි ප්‍රමාණයක පැතිර ඇති
මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ පැඟිරි කුලයේ (citrus) ප්‍රභේද විශේෂයෙන් නාරං, දොඩං ආදිය ඇගයීමද කෙසෙල් ප්‍රභේද පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුකරණු ලබයි.
මෙයට අනුබද්ධිතව පැඟිරි බෝග පර්යේෂණ මධ්‍යස්ථානය බිබිල හා කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය මුතුකණ්ඩිය පවතී.

උප ඒකක ප්‍රධානී
එච්.එම්. රුවනි හේමන්තිකා මිය
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) (රාජකාරී ආවරණ)
- +94 71 103 8794
- rhemanthika@gmail.com
අංශයන්හි නිලධාරීන්
අංශය
ටී.වී.ජයසිංහ මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- +94 70 752 5280
- vj1000lk@gmail.com
අප අමතන්න
- කෘෂිකාර්මික පර්යේෂණ ස්ථානය,මදුරුකැටිය මොණරාගල
- arsmoneragala@gmail.com
- +94 55 227 6270
- +94 55 227 6270
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)
