ඉංජිනේරු අංශය වෙත සාදරයෙන් පිළිගනිමු
ඉංජිනේරුමය කාර්යයන් සහ ව්‍යාපෘති සැලසුම්කරණය
ඉංජිනේරු සේවාවන් පිළිබඳ සියඵම කළමණාකරණ කටයුතු
ඉංජිනේරු සේවාවන් පිළිබඳ මූල්‍ය කළමණාකරණය
අනෙකුත් ආයතන සම්බන්ධීකරණය
ඉංජිනේරුමය කාර්යයන්ගේ ප්‍රගති සමාලෝචනය සහ ඇගයීම
ඉංජිනේරු අංශයේ අපි
ඉංජිනේරු මධ්‍යස්ථානය වෙත පැවරෙන සියලුම සිවිල්, යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරුමය නිර්මාණ, ඉඳිකිරීම්, අලුත්වැඩියා, නඩත්තු පිළිබද කටයුතු සහ සියළුම සේවා සහ භාණ්ඩ මිළදී ගැනීම් කටයුතු කිරීම මෙම ආයතනය සතු වගකීම වේ. මෙය සමස්ථ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ප්‍රාග්ධන පිරිවැයෙන් 90% පමණ ප්‍රමාණයක් බැවින් මෙම අංශය දෙපාර්තමේන්තුවේ සියළුම අංශයන්ගේ නිරන්තර අවධානයට ලක්වන ස්ථානයක් වී ඇත.
මෙහෙවර
කෘෂිකාර්මික සංවර්ධන කටයුතු වල කාර්යක්ෂමතාවය සඳහා යටිතල පහසුකම් සහ ඉංජිනේරු තාක්ෂණය සැපයීම වෙනුවෙන් ඵලදායිව සහභාගී වීම
අප අමතන්න
- ඉංජිනේරු අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ 08 පරණ ගලහ පාර, පේරාදෙණිය
- eng@doa.gov.lk
- +94 81 238 8268
- +94 81 238 8155
- සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)

Ministry of Agriculture
Sri Lanka Council for Agricultural Research Policy(CARP)
PROMISe
Government Information Centre More Links…
PROMISe
Government Information Centre More Links…
Address : Engineering Division,Department of Agriculture,
PO Box 8, Old Galaha Road, Peradeniya.
Email : eng@doa.gov.lk
Telephone : +94 81 238 8268
Fax : +94 81 238 8155
Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)
Email : eng@doa.gov.lk
Telephone : +94 81 238 8268
Fax : +94 81 238 8155
Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)