ශාක ආරක්ෂක පනත 1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත ශාක ආරක්ෂක ආඥා පනත 1 වන කොටස යටතේ සාදන ලද අති විශේෂ ගැසට් මගින් ප්රසිද්ධ කරන ලද නියෝග අංක 165/2 - 1981.11.22 අංක 1073/8 - 1999.03.03 (පුත්තලම දිස්ත්රික්කයෙන් පිටතට 'පොල් මයිටාවන්' පැතිර යෑම වැළැක්වීම සඳහා) 1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදන මගින් ප්රසිද්ධ කරන ලද නියෝග අංක 1163/23 - 2000.12.20 (පාතීනියම් ෆිස්ටරෝෆෝරස් වල් පැලෑටිය පැතිර යෑම වැළැක්වීම සඳහා) අංක 1237/10 - 2002.05.22 (අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්රික්කවලින් පිටතට 'පොල් මයිටාවන්' පැතිර යෑම වැළැක්වීම සඳහා) අංක 1542/7 - 2008.03.24 (පොල් හා වෙනත් තාල වර්ගයේ ශාක වල රෝග බෝ වී ඇති ප්රදේශවල රෝග වැළැක්වීම හා පාලනය පිළිබඳ) අංක 1623/11 - 2009.10.14 (පොල් හා වෙනත් තාල වර්ගයේ ශාක වල රෝග බෝ වී ඇති ප්රදේශවල රෝග බෝවීම වැළැක්වීම හා පාලනය පිළිබඳ) ශාක ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 11 වන කොටස (447 පරිච්ඡේදය) හානිකර වල් පැළෑටි ලැයිස්තුව