About Us – Sinhala

අප ගැන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, කෘෂි විද්‍යාඥයින්ගෙන් යුත් ඉහළ ප්‍රජාවක් සහ දිවයින පුරා විවිධ කෘෂි පාරිසරික කලාප ආවරණය වන ආයතන ජාලයක් ඇති විශාලතම රජයේ දෙපාර්තමේන්තුවකි.

දැක්ම

“ජාතික සමෘද්ධිය සඳහා කෘෂිකර්මාන්තයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම”

මෙහෙවර

“සමානාත්මතාවයෙන් හා තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් අත්කර ගැනීම, වැඩිදියුණු කළ කෘෂිකාර්මික තාක්‍ෂණය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම තුළින් ජාතීන්ට ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාව සහතික කිරීම සහ ගොවීන්ට වැඩි අවධානයක් යොමු කරමින් සියලු පාර්ශවකරුවන්ට අදාළ සේවාවන් සැපයීම”

අරමුණු

ගොවියාගේ ආදායම හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ආහාර ලබා දීම සඳහා ආහාර බෝග අංශයේ ඵලදායිතාව සහ නිෂ්පාදනය පවත්වාගෙන යාම සහ වැඩි කිරීම.

ප්‍රධාන කාර්යයන්

  1. කෘෂිකාර්මික පර්යේෂණ
  2. තාක්ෂණ ව්‍යාප්තිය
  3. බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම
  4. නියාමන සේවා

අධ්‍යක්ෂ මණ්ඩලය

මාලතී පරසුරාමන් මෙය

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්



කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

ආචාර්ය එස්.කේ.වාසල මිය

අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

ආචාර්ය එච්.එම්.එස්.පී.හේරත් මහතා

අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය.

ඩී.එම්.පී.ජයවර්ධන මහතා

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය

ඩී.එම්.ඒකනායක මහතා

ප්‍රධාන මූල්‍ය නිලධාරි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.

නම තනතුර ආයතනය දුරකථන අංකය ෆැක්ස් විද්‍යුත් තැපෑල
ඩී.ඩබ්.මාරඹගේ මිය අධ්‍යක්ෂ පරිපාලන අංශය +94 812 386485 +94 812 388042 director.admin@doa.gov.lk
ඉංජිනේරු පී.රාජපක්‍ෂ මිය ප්‍රධාන ඉංජිනේරු ඉංජිනේරු අංශය +94 812 388268 +94 812 388155 ceng@doa.gov.lk
පී.එච්.එස්.බණ්ඩාර මහතා අධ්‍යක්ෂ ආයතන අංශය +94 812 386487 +94 812 386323 director.estb@doa.gov.lk
ඒ.කේ.ජයවර්ධන මිය අධ්‍යක්ෂ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය +94 812 388098 +94 812 387403 directoretc.doa@gmail.com
කේ.එන්.සී. ගුණවර්ධන මිය අධ්‍යක්ෂ ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා
සංවර්ධන ආයතනය
+94 252 249100 +94 252 249132 nishanthigun@yahoo.com
කේ.එස්.ඩී.දිසානායක මිය ප්‍රධාන ගණකාධිකාරී මුදල් අංශය +94 812 387404 +94 812 388149 chief_accountant@gmail.com
කේ.ඒ.රේණුකා මිය අධ්‍යක්ෂ පලතුරු පර්යේෂණ හා සංවර්ධන
ආයතනය
+94 343 448767 +94 343 448767 doadfrd@gmail.com
ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.ටි. වික්‍රමආරච්චි මහතා අධ්‍යක්ෂ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන
ආයතනය
+94 812 388 011
+94 812 388 012
+94 812 388 013
+94 812 388234 director.hordi@doa.gov.lk
ඩබ්. එල්. හිරාන් පීරිස් මහතා අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා
සන්නිවේදන මධ්‍යස්ථානය
+94 812 030040 +94 812 030048 director.naicc@doa.gov.lk
ආචාර්ය ඩබ්ලිව්.එම්.යූ.කේ.රත්නායක මිය අධ්‍යක්ෂ ස්වාභාවික සම්පත් කළමනාකරණ
මධ්‍යස්ථානය
+94 812 313926 +94 812 388206 director.nrmc@doa.gov.lk
අධ්‍යක්ෂ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය +94 372 258560 +94 372 259881
එස්.සතීස්වරන් මහතා අධ්‍යක්ෂ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන
මධ්‍යස්ථානය
+94 812 388100
+94 812 388122
+94 812 388608 spmdcdoa@gmail.com
ඩී.එස්. රත්නසිංහ මිය අධ්‍යක්ෂ බීජ සහතික කිරීම සහ පැළෑටි
සංරක්ෂණ මධ්‍යස්ථානය
+94 812 384226 +94 812 388077 director.scppc@doa.gov.lk
ඒ.ටී. සූරියආරච්චි මහතා අධ්‍යක්ෂ සමාජ ආර්ථික විද්‍යා හා සැලසුම්
මධ්‍යස්ථානය
+94 812 388081 +94 812 388798 arunasoori@yahoo.com
එච්.එන්.සංජීව මහතා ප්‍රධාන අභ්‍යන්තර විගණක අභ්‍යන්තර විගණන අංශය +94812388038