RRDI_Rice_Ld368_si

RRID- Bathalagoda LOGO

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

එල්. ඩී. 368

වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 368
නිර්දේශීත වර්ෂය: 2011
පෙලපත: එල්. ඩී. 4-9-11/එල්. ඩී. 99-17-4
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.6
අස්වනු නෙලීමට යන කාලය: දින 102
ශාක උස: සෙ: මී: 23.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: තෙත් කලාපය

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.8 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.5 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය70.6 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර16.0 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර22.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරය ගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය79.8 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.5 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය70.6 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ – අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර16.0 g
ධාන්‍යයේ හැඩයකෙටි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර22.6 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.