- த

- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
වී ප්‍රභේද
Ld 253
වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 253
නිර්දේශීත වර්ෂය: 2016
පෙලපත: At 04 වරණය තුලින්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 88 යි.
ශාක උස: සෙ: මී: 49.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය වගාව සදහා



Previous
Next

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.6 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.6 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 66.0 % |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 20.6 g |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගටි |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 20.8 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැක්කා | දුඹුරු පැළ කීඩෑවා |
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.6 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 73.6 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 66.0 % |
ඇමයිලොස් ප්‍රමාණය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 20.6 g |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 20.8 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / අවදානමට ලක්විය හැකි |
බැක්ටීරියා කොළ අංගමාරය | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |