RRDI_Rice_Ld253_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

වී ප්‍රභේද

Ld 253

වී ප්‍රභේදයේ නම: එල්. ඩී. 253
නිර්දේශීත වර්ෂය: 2016
පෙලපත: At 04 වරණය තුලින්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.5
අස්වනු නෙලීමට යන කාලය: දින 88 යි.
ශාක උස: සෙ: මී: 49.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.6 %
පාහින ලද සහල් ප්‍රතිශතය73.6 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය66.0 %
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර20.6 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගටි
සහලේ වර්ණයසුදු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැක්කාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.6 %
පාහින ලද සහල් ප්‍රතිශතය73.6 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය66.0 %
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර20.6 g
ධාන්‍යයේ හැඩයසිහින් දිගැටි
සහලේ වර්ණයසුදු
බුසලක බර20.8 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / අවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ