ශාක ආරක්ෂක පනත 1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත ශාක ආරක්ෂක ආඥා පනත 1 වන කොටස යටතේ සාදන ලද අති විශේෂ ගැසට් මගින් ප්රසිද්ධ කරන ලද නියෝග අංක 165/2 - 1981.11.22 අංක 1073/8 - 1999.03.03 (පුත්තලම දිස්ත්රික්කයෙන් පිටතට 'පොල් මයිටාවන්' පැතිර යෑම වැළැක්වීම සඳහා) 1999 අංක 35 දරණ ශාක ආරක්ෂක පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදන මගින් ප්රසිද්ධ කරන ලද නියෝග අංක 163/23 - 2000.12.20 (පාතීනියම් ෆිස්ටරෝෆෝරස් වල් පැලෑටිය පැතිර යෑම වැළැක්වීම සඳහා) අංක 1237/10 - 2002.05.22 (අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්රික්කවලින් පිටතට 'පොල් මයිටාවන්' පැතිර යෑම වැළැක්වීම සඳහා) අංක 1542/7 - 2008.03.24 (පොල් හා වෙනත් තාල වර්ගයේ ශාක වල රෝග බෝ වී ඇති ප්රදේශවල රෝග වැළැක්වීම හා පාලනය පිළිබඳ) අංක 1623/11 - 2009.10.14 (පොල් හා වෙනත් තාල වර්ගයේ ශාක වල රෝග බෝ වී ඇති ප්රදේශවල රෝග බෝවීම වැළැක්වීම හා පාලනය පිළිබඳ) ශාක ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 11 වන කොටස (447 පරිච්ඡේදය)