කෝන් (Ceylon oak/ Kusum tree)

Order : Sapindales
Family : Sapindaceae
Genus : Schliechera Lour.
Species : Schliechera oleosa (Lour) Oken

නිර්දේශිත ප්‍රභේද
කෝන් ඵල

පාසල් වියේ ගම්බද දරුවන් විශේෂයෙන් ප්‍රිය කරනා ඉදුණු කෝන් ගෙඩි ඇඹුල් හා පැණි රස මිශ්‍ර වත තරමක ආම්ලික ස්වාභාවයක් ඇති පලතුරකි.
සැෆින්ඬේසියේ කුලයේ අනෙකුත් පලතුරු වලට සමාන ලෙසින් එහි ඇතුලත තිබෙන දුඹුරු පැහැති බීජය වටා තුනීව පිහිටා ඇති තැඹිලි පැහැයට හුරු කහ පැහැති යුෂමය ජෙලිමය මාංශලය ආහාරයට ගත හැකිය.
සාමාන්‍යයෙන් රවුම් ඕවලාකාර කෝන් ගෙඩියක් සාමාන්‍ය ප්‍රමාණයේ මොර ගෙඩියකට බොහෝ සමානය.
මොර ගෙඩියක පිට පොත්ත මෙන් මෙහිද පිට පොත්ත තරමක් දැඩි කැඩෙන සුළු එකක් වේ.
ගෙඩියේ මුල පළල් වන අතර අග කුඩා තුඩක් සහිතය.
කෝන් ශාකය විශේෂයෙන්ම ගින්නට ඔරොත්තු දේ.

රෝපණ ද්‍රව්‍ය
ප්‍රචාරණය
බීජ වලින් හා මුල් පැළ මගින් පහසුවෙන් ප්‍රචාරණය වේ.

කෝන් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු