හිඹුටු (Himbutu)

Order : Celastrales
Family : Hippo crateaceae
Genus : Salacia L.
Species : Salacia chinensis L.
නිර්දේශිත ප්‍රභේද
හිඹුටු වැල් වල අතු රිකිලි දිගේ මල් හා ගෙඩි රාශියක් හටගනී.
කුඩා මල් කහ පැහැති හෝ කොළ පැහැයට හුරු කහ පැහැති වේ.
ඉදෙන හිඹුටු ගෙඩි දැකුම්කළු තැඹිලි පැහැයක් ගනී.
හිඹුටු ගෙඩියක ඇතුලත බීජ 03 ක් පමණ දක්නට ලැබෙන අතර ඒ වටා ආහාරයට ගත හැකි තැඹිලි පැහැති ජෙලිමය මාංශලයක් ඇත.
ඉතා මිහිරි රස හිඹුටු ස්වාභාවික වනාන්තර වල තිබෙන බවට තොරතුරු ලැබී ඇත.
දැනට ගවේශණයන් මගින් සොයාගෙන ඇති විශේෂයන් එතරම් පැණි රස නොවන අතර ඒවායේ බි්රක්ස් අගය 5-6 ක් පමණ වේ. හිඹුටු ගෙඩියක් රවුම් හැඩයක් ගන්නා අතර එහි බර ග්‍රෑම් 12-16 ක් පමණ වේ.

රෝපණ ද්‍රව්‍ය
ප්‍රචාරන
හිඹුටු ප්‍රචාරණය බොහෝවිට සිදුවන්නේ මුල් පැළ මගින් බව පෙනේ. බීජ මගින් පැළ නිපදවා ගැනීම එතරම් පහසු නොවේ. කෙසේ වුවද හිඹුටු පිළිබඳ විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු අල්පය