මූලය / වැඩසටහන්
-
පර්යේෂණ
- නව වැඩි දියුණු කළ වී ප්‍රභේද ව්‍යාප්ත කිරීම.
- රෝග කළමණාකරනය.
- පලිබෝධ කළමණාකරනය.
- වල් පැළෑටි කළමණාකරනය.
- පාංශු, පොහොර කළමණාකරනය.
- ජල කළමණාකරනය සහ GIS තාක්ෂණය.
- ශෂ්‍ය විද්‍යාව.
-
බීජ නිෂ්පාදනය
-
තාක්ෂණය ව්‍යාප්ත කිරීම
-
පුහුණු වැඩසටහන්
-
ව්‍යාපෘති
- ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන් ව්‍යාපෘති
- දුඹුරු පැළ කීඩෑවා සහ ගොයන්මැස්සාට ප්‍රතිරෝධි වී ප්‍රභේද සංවර්ධනය කිරීම.
- බැක්ටීරියා කොළ අංගමාරයට ප්‍රතිරෝධි වී ප්‍රභේද සංවර්ධනය කිරීම.
- නව වැඩි දියුණු කළ වී ප්‍රභේද නිෂ්පාදනය කිරීම.
- සුලු පරිමාණ පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති
- හරිත සුපිරි වී(අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
- ආසියාවේ වී අස්වනු පරතර වසා දැමීම. (අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
- ඔක්සිහරන තත්ව යටතේ ප්රරෝහනයට ප්‍රතිරෝධී ජාන ඇතුලත්කිරිමෙන් වී වපුරන ප්‍රදේශවල අස්වැන්න වැඩී කිරීම. (අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
- බීජ වැපිරීම යටතේ වල් හා වල් වී කළමණාකරනය(අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
- වල් වී කළමණාකරනය සහ වල් වල වල් නාශකවලට ප්‍රතිරෝධීතාව හදුනාගැනීම(අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
- වී වල ඉහල ගුණාත්මයන් සහ ඉහල නිෂ්පාදිතතාවන් සඳහා ආදර්ශ ගොවි ගම්මානයක් පිහිටුවීම. (අනුග්‍රහය:KOPIA).
- ජාතික කෘෂිකාර්මීය පර්යේෂණ සැලැස්මට අදාළ ව්‍යාපෘති
- අජෛව ආතති තත්ව වලට වී ප්‍රභේද සංවර්ධනය කිරීම.
- වී වලට ප්‍රොස්පරස් පොහොර අවශ්‍යතාවය නිර්නය කිරීම.
- දුඹුරු පැළ කීඩෑවාගේ ජෛව දර්ශනය හදුනාගැනීම.
- දේශීය තත්වයන්ට සුදුසු ප්රමංගි වද දර්ශ සංවර්ධනය කිරීම.
- වෙල් මීයන් සඳහා ඒකාබද්ධ කළමණාකරන ක්රමයන් සංවර්ධනය කිරීම.
- වී නිෂ්පාදිතතාව වැඩිකිරීම සඳහා ලවන ප්‍රතිරෝධී වී වර්ග සංවර්ධනය කිරීම.
- පරිසර හිතකාමි ක්‍රමවේදයන් ලෙස දුඹුරු පැළ කීඩෑවාට ප්‍රතිරෝධී වී ප්‍රභේද සංවර්ධනය කිරීම.
- වෙන්වන ප්‍රජාවන් බිහිකිරීම සඳහා ප්‍රධාන වී ප්‍රභේදවලට තාප ප්‍රතිරෝධීතාව ඇතුල් කිරීම.
- බැක්ටීරියානු කොළ අංගමාර රෝගකාරකයේ විවිධත්වය අධ්‍යනය කිරීම.
- ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන් ව්‍යාපෘති