Warning: file_put_contents() has been disabled for security reasons in /home/agridept/public_html/rrdi/templates/rrdi/library/Artx/Page.php on line 18
වැඩසටහන්

RRDI

  • පර්යේෂණ

    • නව වැඩි දියුණු කළ වී ප්‍රභේද ව්‍යාප්ත කිරීම.
    • රෝග කළමණාකරනය.
    • පලිබෝධ කළමණාකරනය.
    • වල් පැළෑටි කළමණාකරනය.
    • පාංශු, පොහොර කළමණාකරනය.
    • ජල කළමණාකරනය සහ GIS තාක්ෂණය.
    • ශෂ්‍ය විද්‍යාව.
  • බීජ නිෂ්පාදනය

  • තාක්ෂණය ව්‍යාප්ත කිරීම

  • පුහුණු වැඩසටහන්

  • ව්‍යාපෘති

    • ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන් ව්‍යාපෘති
      • දුඹුරු පැළ කීඩෑවා සහ ගොයන්මැස්සාට ප්‍රතිරෝධි වී ප්‍රභේද සංවර්ධනය කිරීම.
      • බැක්ටීරියා කොළ අංගමාරයට ප්‍රතිරෝධි වී ප්‍රභේද සංවර්ධනය කිරීම.
      • නව වැඩි දියුණු කළ වී ප්‍රභේද නිෂ්පාදනය කිරීම.
    • සුලු පරිමාණ පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති
      • හරිත සුපිරි වී(අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
      • ආසියාවේ වී අස්වනු පරතර වසා දැමීම. (අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
      • ඔක්සිහරන තත්ව යටතේ ප්‍රරෝහනයට ප්‍රතිරෝධී ජාන ඇතුලත්කිරිමෙන් වී වපුරන ප්‍රදේශවල අස්වැන්න වැඩී කිරීම. (අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
      • බීජ වැපිරීම යටතේ වල් හා වල් වී කළමණාකරනය(අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
      • වල් වී කළමණාකරනය සහ වල් වල වල් නාශකවලට ප්‍රතිරෝධීතාව හදුනාගැනීම(අනුග්‍රහය:අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය).
      • වී වල ඉහල ගුණාත්මයන් සහ ඉහල නිෂ්පාදිතතාවන් සඳහා ආදර්ශ ගොවි ගම්මානයක් පිහිටුවීම. (අනුග්‍රහය:KOPIA).
    • ජාතික කෘෂිකාර්මීය පර්යේෂණ සැලැස්මට අදාළ ව්‍යාපෘති
      • අජෛව ආතති තත්ව වලට වී ප්‍රභේද සංවර්ධනය කිරීම.
      • වී වලට ප්‍රොස්පරස් පොහොර අවශ්‍යතාවය නිර්නය කිරීම.
      • දුඹුරු පැළ කීඩෑවාගේ ජෛව දර්ශනය හදුනාගැනීම.
      • දේශීය තත්වයන්ට සුදුසු ප්‍රමංගි වද දර්ශ සංවර්ධනය කිරීම.
      • වෙල් මීයන් සඳහා ඒකාබද්ධ කළමණාකරන ක්‍රමයන් සංවර්ධනය කිරීම.
      • වී නිෂ්පාදිතතාව වැඩිකිරීම සඳහා ලවන ප්‍රතිරෝධී වී වර්ග සංවර්ධනය කිරීම.
      • පරිසර හිතකාමි ක්‍රමවේදයන් ලෙස දුඹුරු පැළ කීඩෑවාට ප්‍රතිරෝධී වී ප්‍රභේද සංවර්ධනය කිරීම.
      • වෙන්වන ප්‍රජාවන් බිහිකිරීම සඳහා ප්‍රධාන වී ප්‍රභේදවලට තාප ප්‍රතිරෝධීතාව ඇතුල් කිරීම.
      • බැක්ටීරියානු කොළ අංගමාර රෝගකාරකයේ විවිධත්වය අධ්‍යනය කිරීම.