Crop Suitability
E SMS
Seed Databse
Cropforcast
Procument 
Procument 

තිරසාර රටක් - සුවදායි හෙටක් කෘෂිකාර්මික ප්‍රදර්ශනය 2017

 

තිරසාර රටක් - සුවදායි හෙටක් කෘෂිකාර්මික ප්‍රදර්ශනය වර්ෂ 2017ක් වූ දෙසැම්බර් මස 14,15 සහ 16 යන දිනයන්හිදී මාකඳුර කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රයේ දී පැවැත්වේ.