Crop Suitability 
E SMS
Seed Databse
Cropforcast
Procument 
Procument 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණ පුහුණු අවශ්‍යතා හදුනා ගැනීම

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙනුවෙන් ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය තොරතුරු තාක්ෂණ යෙදවුම් පුහුණු පාඨමාලා සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ඔබ ආයතනයේ සේවය කරන සියලුම නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් පහත දක්වා ඇති වෙබ් ලිපිනය මගින් ඔවුන්ගේ තොරතුරු පෞද්ගලිකව 2017.08.30 දිනට පෙර පහත වෙබ් ලිපිනය ඔස්සේ ලබා දීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව දන්වමි.

 

 

වෙබ් ලිපිනය : https://goo.gl/forms/cALZrLJUlfhzJH