NAICC

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කරා ගමන් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියත්මකවන ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය 2016 ඔක්තෝම්බර් 14 දින හිටපු අග්‍රාමාත්‍ය ගරු දි.මු. ජයරත්න කෘෂිකර්ම අමාත්‍ය හා ගරු දුමින්ද දිසානායක ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී.

මෙම ආයතනය තොරතුරු තාක්ෂණ අංශය,1920 ගොවි සහන සරන සේවාව, කෘෂි තාක්ෂණ උද්‍යානය ,ග්‍රැෆික් අංශය ,ගුවන් විදුලි ගොවි සේවාව ආදී අංශ ගණනාවකින් සමන්විත වේ.

 


ආර්.ඩී. සිරිපාල මයා,
අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිව
ේදන)
 


එස්.පෙරියසාමි මයා,
අතිරේක අධ්‍යක්ෂ (සන්නිවේදන)


දැක්ම
කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා තොරතුරු කළමණාකරනය හා සන්නිවේදනය තුළින් විශිෂ්ඨත්වය අත් කර ගැනීම
මෙහෙවර
ආහාර බෝග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍රමෝපායන් භාවිතා කරමින් පුරවැසි කේන්ද්‍රීය වූ කෘෂිකාර්මික තොරතුරු සේවාවන් ප්‍රවර්ධනය කිරීම